Malata Renu Se Chords
Nanda Malani
Last Played 24/02/2026 21:42
Play Count 794 Contributor: Dinesh Wajirage
Play Count 794 Contributor: Dinesh Wajirage

View +39 more Nanda Malani Chords
Chord Diagrams for 'Malata Renu Se' song:
[Intro] ------------------------------- Bb | - | - | - | Bb | - | Gm| - | F | - | Bb| - | Bb | - | Gm| - | F | - | Bb| - | Gm | - | Bb| - | [Chorus] ------------------------------------- Bb Gm Bb මලට රේණු සේ ඔබ ළඟ ඉන්නම් Bb Gm Bb සඳට තරුව සේ තනිය මකන්නම් Cm නෙතට කඳුළ සේ නෙත ළඟ ඉන්නම් F Dm Bb මියෙන තුරා ආදරේ කියන්නම් // ------------------------------- Bb | - | Gm| - | F | - | Bb| - | Bb | - | Gm| - | F | - | Bb| - | Gm | - | - | F | Bb | [Verse 1] -------------------------------------- Bb Gm Bb සිනා පිරුණු මුව නිරන්තරේ පෙනේවි නම් Eb Dm F Bb ආල කතන්දර හොර රහසේ කියාවි නම් // G Cm ඔබේ තුරුල්ලේ උණුසුම් සුව ලැබේවි නම් F Bb මියෙන තුරා ආදරේ කියන්නම් [Verse 2] -------------------------------------- Bb Gm Bb පාළුව මකන කවියක් සේ ඇසේවි නම් Eb Dm F Bb මා සවනේ රැව් දිදී රැඳී ඉඳීවි නම් // G Cm ඔබ කිසිදා මා සිත නොතලා රැඳේවි නම් F Bb මියෙන තුරා ආදරේ කියන්නම්
39 More Songs by Nanda Malani:
Malata Renu Se Lyrics:
Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.